Popular posts from this blog
බල සැපයුම් ඒකකය (Power supply unit)
දෘඩ තැටිය (Hard disk)
පරිගණකයෙහි ප්රධානම ද්විතියික මතක උපාංගය (Secondary storage device) මෙන්ම ප්රධාන මෙහෙයුම් පද්ධතිය (Operating system) ස්ථාපිත කරනු ලබන ස්ථානය වන්නේ ද දෘඩ තැටියයි (Hard disk). එම නිසා දෘඩ තැටිය මිලදී ගන්නා විට සොයා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත . විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගනන් යටතේ විවිධ ධාරිතාවයන්ගෙන් සහ වේගයන්ගෙන් යුත් දෘඩ තැටි වෙළඳපොලෙන් මිළදී ගත හැක .