පද්ධති ඒකකය (SYSTEM UNIT)

                        පද්ධති ඒකකය යනු පරිගණකයෙහි ප්‍රධාන කොටස වේ.පරිගණකය තුල සියලුම සැකසීම්, දත්ත ගබඩා කිරීම, පාලනය සිදු කරනු ලබන්නේ මෙම කොටස තුලය.
                        අපි ප්‍රධාන වශයෙන් කතා කරනු ලබන්නේ පද්ධති ඒකකය තුල ක්‍රියාකාරීත්වය සහ සැකැස්ම සිදුකරන ආකාරය පිලිබඳවයි.


                                          
පද්ධති ඒකකයෙහි ක්‍රියාකාරිත්වය (Operation in system unit):

                        සාමාන්‍ය පරිගණකයක පධති ඒකකය ( system unit ) තුල පරිගණකයෙහි මධ්‍ය සැකසුම් ඒකකය ( Processor/cup ), මව්පුවරුව ( Mother board ), ප්‍රවේශ මතකය (Ram), වීඩියෝ කාඩ් (Video card ), දෘඩ තැටිය ( Hard disk ), සීඩී/ඩීවීඩී ධාවකය ( CD/DVD Rom ), නම්‍ය තැටි ධාවකය ( Floppy disk drive ), සහ බල සැපයුම් ඒකකය ( Power supply unit ) අඩංගු වේ.මේ සියලුම කොටස්  කේසින් එකතුල ඇන සහ ක්ලිප් යොදාගනිමින් නිසි ආකාරයට සම්බන්ධ කල යුතුය.
                         ඉහත සඳහන් කල කොටස් සහ ඒවා පරිගණකයට සම්බන්ධ වන ආකාරය ගැන විමසා බලමු.

Comments

Popular posts from this blog

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)