ප්‍රොසෙසරය (PROCESSOR)
දැනට ලෝකයේ භාවිතාකරන ප්‍රධාන ප්‍රොසෙසර වර්ග 2 ක් ඇත . එනම් ඉන්ටෙල් (Intel) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර සහ ඒ එම් ඩී (AMD) සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර වේ . වඩාත් ජනප්‍රිය ප්‍රොසෙසර වන්නේ ඉන්ටෙල් සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසරයි . ඒ එම් ඩී සමාගම විසින් නිපදවනු ලබන ප්‍රොසෙසර ඉක්මනින් රත්වීමට ලක්වන නිසා එම ප්‍රොසෙසර කාර්යක්ෂමතාවය අඩු යැයි මතයක් පවතී