Max Computer


            පරිගණකය යනු ලොව පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාමත් ආකර්ෂණීය ඉලෙක්ට්‍රොනික උපාංගයකි.බොහෝ අවශ්‍යතාවයන් සඳහා උපයෝගී වන වඩාත් සංකීර්ණ කටයුතු සඳහා වුවද පහසුවෙන් භාවිතා කළ හැකි දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණයන් සමග ව්‍යාප්ත වන පරිගණකය බොහෝමයක් දෙනා භාවිතයේදී මතුවන තාක්ෂණික ගැටලු පිළිබඳ යම් පමණක් හෝ හැකි අයුරින් උපකාර කිරීමට සහයෝගය ලබාදීමට අදහස් ඇතිව මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ප්‍රචාරය කරන්ට අදහස් කරමි.ඔබට ඇතිවන ගැටළු අපහසුතා අපට යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.හැකි අයුරින් හැකි ඉක්මනින් ඔබගේ අවශ්‍යතාවය ඉටුකිරීමට බලාපොරොත්තු වෙමු.

ස්තූතියි...

-MAX COMPUTER-

Comments

Popular posts from this blog

පද්ධති ඒකකය (SYSTEM UNIT)

බල සැපයුම් ඒකකය (Power supply unit)

රැම් පරිපථය (RAM)